Saturday, July 27, 2013

නිෂ්ෂංක මල්ල රජතුමා

    රාජ්‍ය කාලය (ක්‍රි.ව.1187-1196) **පරාක්‍රමබාහු රජුගෙන් පසු රජකමට පත්වූයේ නිෂ්ෂංකමල්ල රජතුමාය.කෙසේ නමුත් ඔහු කාලිංග වංශයට අයත් වූවෙකි.එහු අලුත් රාජ වංශයක ආරම්බකයා විය.ඔහුගේ මව පාර්වතී දේවිය වන අතර පියා ශ්‍රී ජය ගෝප මහ රජුය.** සිදු වූ සේවය ඔහු ශ්‍රී ලංකාවේ සෙල්ලිපි විශාල ප්‍රමාණයක් පිහිටා ඇත.ඔහුට බියක් ඇති වූයේ ඔහු කාලිංග වංශිකයෙකු නිසාය.එම නිසා ඔහු සෑම විටම පැවසුවේ  “රජකමට සුදුසු වන්නේ බෞද්ධයෙකුට පමණක් බවයි.ඔහු පිහිටුවා ගත් සෙල්ලිපි වලින් ගල්පොත සෙල්ලිපිය  විශේෂ තැනක් ගැනේ.පොතපතේ සඳහන් වන්නේ පාණ්ඪ්‍ය දේශයත් සමඟ කළ යුද්ධයදී සිංහල සේනාව ජය ගත්තේය.එය සිහි කිරීමට රාමේශ්වරම්හි කෝවිලක් ඉදි කර ඇත. මොහු සෑදූ නිස්සංක ලතා මණ්ඩපය අදටත් අපට දැක ගත හැකිය.එය නෙළුම් දණ්ඩක හැඩය ඇති ස්තම්ම හතකින් සාදා ඇත. ඔහුගේ පාලන...

Saturday, April 13, 2013

අලුත් අවුරුද්ද

කොහාගේ නාදය සෑම තැනකම පැතිරෙන,එරබදු මල් පිපීම,වැනි දර්ශන ඇති මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.සිතක පතන සෑම දේමසාර්තක වේවා යැයි මා පතම...

Wednesday, March 27, 2013

දුටු ගැමුණු රජතුමා

ශ්‍රී ලංකාව එක් සෙසත් කළ රජවරුන් අතර මොහුට විශේෂ තැනක් හිමිවේ.දුටුගැමුණු රජතුමාගේ පියා මාගම රජකළ කාවන්තිස්ස රජතුමාය . මව විහාර මහා දේවියයි.සහෝදරයා වූයේ සද්ධාතිස්ස කුමරුය. බුදු දහම ගෙනඑන විට රජකම් කළ දේවානම්  පියතිස්ස රජතුමාගෙන් පසුව රජ කළ උත්තිය , සූරතිස්ස , අසේල යන කුමාරවරුන්ය.අසේල රජතමාගේ කාලයෙහි එළාර නම් සොළී රජෙක් ලක්දිව ආක්‍රමණය කොට අනුරාධපුරයේ රජවිය. එළාර රජු උතුරු ප්‍රදේශය පාලනය කරන විට මාගම රජ කළේ කාවන්තිස්ස රජතුමාය.ඔහුගේ පුත් ගැමුණු කුමරුට උතුරු ප්‍රදේශය සොළී පාලණය මුදාගැනීමේ දැඩි අධිෂ්ඨානයක් කුඩා කාලයේ සිටම ඇතිවිය.දිවයින එක්සෙසත් කිරීමට දුටුගැමුණු කුමරුට ඉමහත් ශක්තියක් ලැබුණේ තම ලියා වූ කාවන්තිස්ස රජුගෙනි.තම පාලන ප්‍රදේශය වූ රෝහණ රාජ්‍යය ආරක්ෂා කිරීමට ගැමුණු කුමරුට ශක්තියක් විය. සමකාලීන රෝහණ රාජ්‍යෙය් දේශපාලන...

Saturday, February 9, 2013

මද්දුම බණ්ඩාර

මද්දුම බණ්ඩාරට අයියා කෙනෙකුත් නංගී කෙනෙකුත් හිටියා.තාත්තා ඇහැළේපොළ නිළමේ හා අම්මා ඇහැලේ පොළ කුමාරිහාමිය. එක දවසක් ඔවුන්ට රජ මාළිගාවට කතා කරලා තිබුණා.මද්දුම බණ්ඩාර ටිකක් හිතුවා.අද කිසිම කෙනෙක් අප සමඟ හිනාවෙන්නේ නෑ.ඔහුට ඇහුණා ඔහුගේ තාත්තා ගැන මිනිසුන් කතා කරනවා.හැම කෙනාම ඔවුන්ගේ මුහුණු දිහා බලාගෙන සිටියා. ඔහු වටපිට බැලුවා .ඔහුගේ මව කඳුළු හංගමින් හැඬුවා.මද්දුම බණ්ඩාර දැක්කා ඔහුගේ මව දෙපාරක්ම කඳුළු පිසදමනවා.ඔහුගේ අයියා බයවෙලා සිටියා.ඔහුගේ ඇස් කඳුළු වලින් පිරිලා.ඔහුගේ තොල් වෙව්ලනවා. හදිසියේම ඔහුට ඇසුණා ඔහුගේ තාත්තාගේ නම.රජු ඔහු ගැන කතා කරා.ඔහුගේ පියා මෙකක්දෝ වැරද්දක් කර ඇත.ඔහු රටට ද්‍රෝහියෙකි.එහෙම වන්නේ කෙසේද?. මද්දුම බණ්ඩාර ඔහුගේ පියා ගැන හොඳට දන්නවා.ඔහු හොඳ මනුෂ්‍යයකි.ඔහු තාත්තාට ආදරේ වගේම තාත්තත් ඔහුට ගොඩාක් ආදරෙයි.ඒ නිසා මොනවද...

Wednesday, February 6, 2013

එස් .මහින්ද හිමි

කෙස් ගස පවා වෙන රටවල මිනිසුන්නේ -උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ                                                                                                                                                                                                ...

Saturday, January 5, 2013

පළමුවන පරාක්‍රමබාහු රජතුමා

පළමුවන විජයබාහු රජු එක්සේසත් කළ ශ්‍රී සංකාව දුර්වල පාලකයන් නිසා නැවත කොටස් වලට කැඩී ගියේය.යළි රට එක්සේසත් කොට රටට සාමය හා සමෘද්ධිය අදා කළේ පළමු වන පරාක්‍රමබාහු රජතුමාය.ඔහු දේශීය හා විදේශිය වශයෙන් පබාගත් දේශපාලන ජයග්‍රහණ ද ඔහු විස්න් ඉටු කරන ලද ආර්ථික,ආගමික  හා සංස්කෘතික සේවාවන්ද සැලකිල්ලට ගත් කළ “මහා”යන විශේෂණයට අචිත වන බැවින් මහා පරාක්‍රමබාහු රජතුමා ලෙස හැඳින්වේ. පළමුවන පරාක්‍රමබාහු රජතුමාගේ ලමා කාළය මව රත්නාවලී කුමරියයි.පියා මනා භරණ කුමාරයාය.ඔහු දක්ඛිණ දේශයේ පාලකයා විය.පරාක්‍රමබාහු කුමාරයා ද්කඛිණ දේශයේ කෑගස්ස දිස්ත්‍රික්කයේ දැදිගමදී උපත ලැබීය  කුමරු කුඩා කාලයේ පියා මරණයට පත්විය.රත්නාවලී බිසව සිය පුත් තුමරුවාද සමඟ රුහුණේ සිටි ශ්‍රී වල්ලභනම් ඥාති සොහොයුරාගේ රැකවරණය පතා ගියා ය. මානාබරණ කුමාරයා මිය යාමෙන් පසු ඔහුගේ වැඩිමහල්...

Page 1 of 212Next
 
Design by Yasiru Udana Ransara -