Saturday, January 5, 2013

පළමුවන පරාක්‍රමබාහු රජතුමා



පළමුවන විජයබාහු රජු එක්සේසත් කළ ශ්‍රී සංකාව දුර්වල පාලකයන් නිසා නැවත කොටස් වලට කැඩී ගියේය.යළි රට එක්සේසත් කොට රටට සාමය හා සමෘද්ධිය අදා කළේ පළමු වන පරාක්‍රමබාහු රජතුමාය.ඔහු දේශීය හා විදේශිය වශයෙන් පබාගත් දේශපාලන ජයග්‍රහණ ද ඔහු විස්න් ඉටු කරන ලද ආර්ථික,ආගමික  හා සංස්කෘතික සේවාවන්ද සැලකිල්ලට ගත් කළ මහායන විශේෂණයට අචිත වන බැවින් මහා පරාක්‍රමබාහු රජතුමා ලෙස හැඳින්වේ.

පළමුවන පරාක්‍රමබාහු රජතුමාගේ ලමා කාළය

මව රත්නාවලී කුමරියයි.පියා මනා භරණ කුමාරයාය.ඔහු දක්ඛිණ දේශයේ පාලකයා විය.පරාක්‍රමබාහු කුමාරයා ද්කඛිණ දේශයේ කෑගස්ස දිස්ත්‍රික්කයේ දැදිගමදී උපත ලැබීය  කුමරු කුඩා කාලයේ පියා මරණයට පත්විය.රත්නාවලී බිසව සිය පුත් තුමරුවාද සමඟ රුහුණේ සිටි ශ්‍රී වල්ලභනම් ඥාති සොහොයුරාගේ රැකවරණය පතා ගියා ය.
මානාබරණ කුමාරයා මිය යාමෙන් පසු ඔහුගේ වැඩිමහල් සොහොයුරා වූ කීර්ති ශ්‍රී මේඝ,දක්ඛිණ දේශයේ පාලකයා බවට පත්විය.අනතුරුව කිර්ති ශ්‍රී මේඝ සය රැකවරණයට පත්වූ පරාක්‍රමබාහු කුමාරයාට ශිල්ප ශාස්ත්‍ර උගන්වමින් ඔහු ඇති දැඩි කළේය.සිය සුළු පියා ඇසුරේ හැදී වැඩුනි පරාක්‍රම බාහු කුමාරයා ඒ කාලයේදී යුද්ධ ශිල්පය ඇතළු රාජය්‍ය පාලනය පිළිබඳ සියළු ශාස්තු ප්‍රගුණ කළේය.



8 comments:

වීපොකුරෙ වීයා said...

උදානා ..ඔයාගෙ උත්සාහය ගැන සතු‍ටුයි...!
තව ටිකක් අකුරු නිවැරදි කරගන්න බලන්න..පෝස්ට් එක එඩිට් කරන්න පුලුවනි උත්සාහ කරල බලන්න.

සමනළී said...

ලිපිය හොදයි නංගෝ... වියා කිව්වා වගේ අකුරු ටික නිවැරදි කරන්න. එතකොට ඔක්කොම හරි. ඉතුරු කොටසත් ඉක්මනින්ම ලියමු බලන්න. ඔයාට ජය!

yasiru said...

පට්ට ලිපිය අපේ පැත්තෙත් ඇවිල්ල යන්න

Sumith Niriella said...

බොහොම හොඳයි......

අක්ෂර වින්‍යාසය නිවැරදි කරගන්න උත්සාහ කරන්න, පෝස්ට් එක් අප්ලෝඩ් කරන්න කලින් දෙවරක්වත් කියවා අඩු පාඩු හදාගන්න....

පුංචි said...

ඔන්න මමත් ආවා. ගොඩක් සතුටුයි ඔයා වගේ පොඩි දරුවෙක් මේ කරගෙන යන බ්ලොග් අඩවිය ගැන. තව තවත් ලියන්න. විවිධ නිර්මාන වලට ඉඩ දෙන්න. ඔයාට වාසනාවන්ත අනාගතයක් පතනවා. අපි හැමෝම ඔයා එක්ක ඉන්නවා.

PM said...

බ්ලොග් දෙකක් කියලා ලිපියක් ලියලා තිබ්බා මේ පාර දිගේ බ්ලොග් එකේ. ඉතිං මං ඒකෙන් පාර අහන් ඔයාගේ බ්ලොග් එකට ආවා. පුංචි හපන්නු දකින හුඟාක් සතුටුයි. හෙමිහිට ලියපු දේවල් ආපහු කියවලා පොස්ට් කරා නම් ඔයා අතින් අකුරු වැරදෙන්නේ නෑ. ඒ වගේම මේ ලිපිය මං හිතන්නේ ඉවර කරලා නෑ ඔයා..

කො‍හොම උනත් ගොඩාක් සතුටුයි ඔයාගේ මේ බ්ලොග් එක ගැන. මාත් ඔයාට සුබ පතනවා.

වැසි දැරිය - The Rain Girl said...

හොදයි නංගී දිගටම ලියන්න.හිමිහිට නිවැරදිව ලස්සන ගමනක් යමු අපි.ඔයාට සුබ පතනවා.

වර්ඩ් වෙරිෆ්කේෂන් අයින් කළොත් කමෙන්ට් කරන්න පහසු වෙයි අපිට.

Anonymous said...

හොද වැඩක්. මගෙ සුභ පැතුම්........!

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Yasiru Udana Ransara -