Saturday, April 13, 2013

අලුත් අවුරුද්ද

කොහාගේ නාදය සෑම තැනකම පැතිරෙන,එරබදු මල් පිපීම,වැනි දර්ශන ඇති මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.සිතක පතන සෑම දේමසාර්තක වේවා යැයි මා පතමි.

3 comments:

saku said...

ඔයාගේ ලිවිල්ල බොහොම හොඳයි තවත් ගොඩාක් හොඳ දේවල් ලියන්න ශක්තිය ධ්‍යිර්ය මේ නව වසරේ ලැබේවා !

Manasindiviyata said...

සුභ අළුත් අවුරුද්දක් වේවා!

Unknown said...

ගොඩක් ස්තුතියි අක්කේ. මම කුෂාණි ගාල්ල ජනධිපති විද්‍යාලය.

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Yasiru Udana Ransara -